ගෝල්ෆේස් පිටිය දෙසින් මේ වනවිට රටටත්, ලෝකයටත් විවිධ කතා නිර්මාණය වෙමින් තිබේ.
ADVERTISEMENT
කිසිවකුගේ ආරධනයකින් තොරව එහි රැස්ව සිටින ජනතාව වත්මන් පාලකයන් පළවා හැරීම සදහා නොනිදන අරගලයක නිරත වී සිටින ආකාරයක් දැකගත හැකිය.
පහත දැක්වෙන්නේ අද අලුයම 2.30ට එහි සිටි තරුණයකු තැබූ වීඩියෝවකි.