හෙට (21) දිනයේදී ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය දින කිහිපයේ විශේෂ සාකච්ජාවක්ද පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.










