මේ දිනවල ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ නිවාස වැටලීමේදී යම් කිසි තැනක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව ආරක්ෂක අංශ වෙත අවම බලය පාවිච්චි කොට එම උද්ඝෝෂණ මැඩපැවැත්වීමට ආණ්ඩුව තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.










