අද දිනයේදී ආණ්ඩුවට සහාය පළ කෙරෙන උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව තංගල්ල, මහනුවර බස් නැවතුම්පොළ අසල සහ මඩකලපුව නගරයේදී මෙම විරෝධතා පැවැත්වීමට නියමිතය.
අද පෙරවරු 10ට මෙම රැස්වීම් ආරම්භ වන බව දැනගන්නට ඇත.
ඊයේ (09) පෙරවරු 9ට ගාලු මුවදොරදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ආරම්භ වී තිබිණ.