එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබදවවැඩකටයුතු රැසක් සිදුකිරීමට නියමිතව තිබීම හේතුවෙන් ආණ්ඩුව සමග සාකච්ඡා කොට මෙම තීරණය ගත් බවකි.
එමෙන්ම බැංකු පද්ධතියේ ස්ථායිතාව සහ තැන්පත් මුදල් පිළිබද කිසිදු අර්බූදයක් පැන නොනගින බවද ඒ මහතා කියා සිටියේය.










