තවත් මාසයක් නිවසේ සිට වැඩ කිරීමේ අවස්ථාව රජයේ සේවකයන් වෙත ලබා දී තිබේ.
ඊට අදාල චක‍්‍රලේඛය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා සදහා මෙය අදාල නොවන අතර, බාධාවකින් තොරව කාර්යාල පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් සේවකයන් සංඛ්‍යාවක් කැදවීමට ආයතන ප‍්‍රධානියා වගකීමෙන් බැදී සිටියි.










