• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොවිඩ් කාලේ ගෝඨාගේ ආණ්ඩුව අතපය දිග හැරලා 5000 ගාණේ මිනිස්සුන්ට බෙදලා තියෙන්නේ සමෘද්ධියේ ඉතුරු කරලා තිබ්බ බිලියන ගාණක අරමුදල්වලින්! සමෘද්ධියෙන් බෙදන්න ගත්ත සල්ලිවලින් නැවත අරමුදලට දීලා තියෙන්නේ පොඩි කොටසයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 8, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
කොවිඩ් කාලේ ගෝඨාගේ ආණ්ඩුව අතපය දිග හැරලා 5000 ගාණේ මිනිස්සුන්ට බෙදලා තියෙන්නේ සමෘද්ධියේ ඉතුරු කරලා තිබ්බ බිලියන ගාණක අරමුදල්වලින්! සමෘද්ධියෙන් බෙදන්න ගත්ත සල්ලිවලින් නැවත අරමුදලට දීලා තියෙන්නේ පොඩි කොටසයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමෘද්ධියේ ආයෝජනය, ඉතිරි කිරීම, පාරිභෝජනය ආදිය තිබෙන බවත් මෙසේ ඉතිරි කරන ලද බිලියන ගණනක් මුදලින් කොවිඩ් සමයේ රුපියල් 5000 දීමනාව ලබා දුන් බවත් ඒ සඳහා ලබා ගත් මුදල්වලින් කොටසක් පමණක් මේ වන විට ලබා දී ඇති බවත් තව කොටසක් ලබා දීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අස්වැසුම වැඩසටහන ගත හොත් එය අවිද්‍යාත්මක, දත්ත මත පදනම් නොවූ, විද්‍යාත්මක නොවූ වැඩසටහනක් ලෙස හැදින්විය හැකි බවත් එයට හේතුව ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හදුනා නොගෙන හිතුමතේට තීන්දු කළ පුද්ගලයන් කොටසකට ඇ. ඩොලර් මිලියන 200ක මුදලක් විවිධ කාලවකවානු යටතේ බෙදා ඇති බවත් මෙහි කිසිදු සවිබලගැන්වීමක් සිදු නොවන බවත් මෙය හුදෙක්ම මුදල් ලබා දීමක් බවත් එම මුදල්වලට කරන දේ තීරණය වන්නේ එම මුදල් ලැබෙන පුද්ගලයාගේ කැමැත්ත මත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් සමෘද්ධි වැඩසටහන මීට වඩා වෙනස් බවත් එහි සමාජ ආරක්ෂණයක්, සුරක්ෂිතභාවයක් හා සවිබලගැන්වීමක් ඇති බවත් එය සියයට සීයක් අංග සම්පූර්ණ නොවූවත් 1994 සිට මේ වන තෙක් විශාල මුදලක් එහි එකතු වී ඇති බවත් එම මුදල් අයිති එහි ප්‍රතිලාභීන්ට බවත් මෙහි ඇති සමාජ ආරක්ෂණය නිසා කිසිම ප්‍රතිලාභියෙක් ඉන් මිදීමට කැමති නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හේතුව නිසා සමෘද්ධි ව්‍යාපාරය ගැන මීට වඩා සංවේදීව රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු කාරකසභාවක දී අස්වැසුම වැඩසටහන හා සමෘද්ධි වැඩසටහ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

SendShareShare
Previous Post

මඩකලපුවේ පත කටවුට් එක පත්තු වෙයි! රනිල් කටවුට් ගහන්න එපා කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියන් සාගරය කළඹාගෙන එන රතු මකරා තව සති දෙකකින් ලංකාවට I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper