• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-මහින්ද හමුවක්! පෝලිම් වැඩේ වහාම නවත්වන්න! වියත්මග හරියන්නේ නෑ! මහින්ද ගෝඨාට දේශපාලන පාඩමක් උගන්වයි!

January 1, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව අලුත් කරන්න ජනපති-අගමැති සාකච්ජා වටයක!

Sri Lanka, October 25 (ANI): Sri Lanka People's Front party presidential election candidate and former wartime defence chief Gotabaya Rajapaksa and his brother former president and opposition leader Mahinda Rajapaksa looks at the manifesto book during it's launching ceremony in Colombo on Friday. (REUTERS Photo)

Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් සති අන්තයේ ජනාධිපතිවරයාගේ නිවසේ මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී අගමැතිවරයා දැනට රට තුළ මතුව ඇති පෝලිම් සංස්කෘතිය පිළිබදව විවේචනාත්මකව අදහස් පළ කොට ඇති බව දැනගන්නට ඇත.

70-77 මැතිනියගේ ආණ්ඩු සමයේ පැවැති පෝලිම් සංස්කෘතිය එම ආණ්ඩුව බිදවැටීමට බලපෑ ප්‍රධාන හේතුව බවද අගමැතිවරයා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එමෙන්ම වියත්මග සංවිධානයෙන් පැමිණි සභාපතිවරුන් අසාර්ථක බවත්, ඔවුන් දේශපාලකයන් ගණන් නොගෙන කටයුතු කිරීම හේතුවෙන් බරපතළ අර්බූද ගණනාවක් මතුව ඇති බවද අගමැතිවරයා මෙහිදී ‌ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මෙහිදී අගමැතිවරයා පළ කළ අදහස් සාවධානව ජනාධිපතිවරයා අසා සිටි බවත්, එහිදී අගමැතිවරයාගේ අදහස් පිළිගෙන ඇති බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

කන්න නැතිවුණොත් බඩගින්නේ ඉන්න වෙනවා! බෙහෙත් නැතිවුණොත් නම් මැරෙනවා නේද? ඔන්න ඒකටත් ලෑස්ති වෙන්න! බෙහෙත් හිඟයක් ළඟම එනවලු!

Next Post

වෑල් මාරු කරනවාලු! ඒ නිසා හරියට ගෑස් දෙන්න තව සති 3ක් විතර යයි! ඒක හොඳයි දැන්වත් වෑල් මාරුවෙලා කියලා තේරුම් ගත්ත එක!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper