‘ගෝඨා ගෙදර පල’ යැයි කියමින් වැලිගම හිටපු නගරාධිපති, රෙහාන් ජයවික්‍රම මහතා වැලිගම නගර මධ්‍යයේ පැය 24ක අඛණ්ඩ උපවාසයක් ආරම්භ කොට ඇත.
ඒ මහතා සදහන් කරන්නේ පවතින අදූරදර්ශී පාලනයට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බවත්, තම උපවාසයෙන් පසු ජනතාව එය ඉදිරියට රැගෙන යනු ඇති බවත්ය.












