නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් මුදාහැර ඇති කන්ටේනර් 323 සම්බන්ධයෙන් පැමිණිල්ල කළ තමන්වම, ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. Sri Lanka Latest News










