අද රාත්‍රියේදී සිය අරගලයට තවත් නව අංගයක් එක් කිරීමට ගෝල්ෆේස් අරගලකරුවෝ සමත් වූහ.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ත්‍රිමාණ ආලෝක ධාරාවන්ගෙන් ආලෝකමත් කිරීමට ඔව්හු කටයුතු කළහ.
එහිදී විවිධ සටන් පාඨ එහි නිරූපණය වන ආකාරයක් දැකගත හැකිවිය.

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.