• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෛද්‍ය සභාවට නලින්ද ජයතිස්ස පත්කරපු බහුතරයක් සුදුසුකම් සපුරා නෑ! වහාම වැරැද්ද නිවැරදි කරන්න! GMOA එක එළිපිට සෞඛ්‍ය ඇමැති නලින්දට විරෝධය පළකරයි! Sri Lanka Latest News

September 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දොස්තරවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය නලින්දට ලොකු චෝදනාවක්! සමහර වෛද්‍ය මාරුකිරීම් නවත්වන ලෙස නලින්දගේ කාර්යාලයෙන්- අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදීමේ “නව සම්ප්‍රදායක්” බිහිවෙලා! නැවැත්තුවේ නැත්නම් වැඩවර්ජනයකට සූදානම්! GMOA එකෙන් මාධ්‍ය නිවේදනයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය සේවාවේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ සම්මත ආරක්ෂා කර ගනිමින් එම කටයුතු නිසි පරිදි නියාමනය කිරීම සදහා පාර්ලිමේන්තු පතනකින් ව්‍යවස්ථාපිත වූ ආයතනයක බවත්, වෛද්‍ය සේවාවේ වෘත්තීයභාවය නියාමනය කරමින් අවසානයේ රටේ සමස්ත රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් සහ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීම යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.Sri Lanka Latest News

එම සංගමය මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුරප්පාඩු වූ සභාපති තනතුර ප්‍රධාන අනිකුත් සාමාජික තනතුරු සඳහා සිදු කරන ලද පත් කිරීම් සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය සභාවේ සභාපති තනතුරට සහ අනිකුත් සාමාජික තනතුරු සඳහා පත් කර ඇති පුද්ගලයින් පිළිබඳව සලකා බැලීමේ දී ඔවුන්ගෙන් බහුතරයක් එම තනතුරුවලට අදාළ සුදුසුකම් සපුරා නොමැති බවයි. ඒබැවින් ගැටලුකාරි පසුබිමක් පෙන්නුම් කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

addver gmoa

”සෞඛ්‍ය අමාත්‍යවරයා කළ පත්වීම් වෛද්‍ය සභාවේ පාරදෘශ්‍ය භාවයට හානිකරයි ”

පසුගිය දිනක ශ්‍රි ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපති ධුරය සහ සාමාජික ධුර කිහිපයක් පුරප්පාඩු වූ බවත්, එම තනතුරු සඳහා පත් කර ඇත්තේ ඉතාම ගැටලුකාරී පසුබිමක් සහිත පුද්ගලයින් යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසුවේ එබඳු ගැටලුකාරි පසුබිමක් සහිත පුද්ගලයින් එම තනතුරුවලට පත්කිරීමෙන් සමස්ත රටෙහි ම සෞඛ්‍ය සේවයට අවැඩක් සිදුවන බවයි.

SendShareShare
Previous Post

වසන්තගේ කෝටි 27ක වත්කම් මෙන්න! Sri Lanka Latest News

Next Post

රනිල්වත් පැත්තකින් තියාගෙන එජාප සම්මේලනයේදී හකීම් ප්‍රේමදාසගේ හොඳ කියයි! රනිල්ලා කරපු වැඩෙන් අවුරුදු 12ක් පළාත් සභා නෑ! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.