කුඩා දරුවන්ට, ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන්ට ලබා දෙන ත්‍රිපෝෂ ලබා දීම නවතා දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය ද කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
එසේ ම හැකි ඉක්මනින් එම ත්‍රිපෝෂ සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.










