රට බංකොලොත් කරපු කල්ලියේම කෙනෙකුට රට බංකොලොත් කරපු අය හොයන්න දීම හොරාගේ අම්මගෙන් නොව හොරාගෙන්ම පේන ඇහුවා වගේ වැඩක් යැයි සජබ ප්‍රධාන විධායක නිලධාරී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය ලැජ්ජාවට කාරණාවක් බවත්, මින් කිසිසේත්ම රට බංකොලොත් කළ පිරිස සොයාගත නොහැකි බවත්ය.










