ගිනි අවි සහ බෝම්බ සම්බන්ධයෙන් පොලිසියට නිවැරදි ඔත්තුවක් ලබා දෙන පුද්ගලයන් හට ත්‍යාග මුදල් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කොට ඇත.Sri Lanka Latest News
මීට අදාළ නිවේදනය සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත යැවීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බව පැවසේ.
එම ත්‍යාග මුදල් ලබා දීම පහත පරිදිය.











