• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ හිටපු පුංචි මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව විශේෂ පණිවුඩයක් යවයි! වහාම ඡන්දෙකට ලෑස්ති වෙන්න! පොහොට්ටුව අතහරින්න! Sri Lanka Latest News

July 23, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ධුරයට පත්වීමෙන් හරියටම වසරකට පසු රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පළමු වතාවට ඉන්දියාව බලා පිටත්ව ගියේය. ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුණේ සිය ඉන්දියානු සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාත්, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්දි මහත්මියත්, ඉන්දීය රජයේ ඉහළ පෙළේ මැති ඇමැතිවරුනුත් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ බවකි. මෙම සාකච්ඡාවලදී විවිධ මාතෘකා සාකච්ඡා මේසයට ගැනෙණු ඇති බවක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් කියා තිබුණේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, උතුරු නැගෙනහිර ඇතුළුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මන් කිරීම ආදිය මෙම සාකච්ඡා න්‍යායපත්‍රයේ ඉහළින්ම ඇති බවකි. පසුගිය දින කිහිපය පුරා දේශපාලන පිටියේ සිදුවූ යම් යම් සිදුවීම්ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පසුබිම් කොටගෙනම සිදුවූ බවක් දැකගන්නට ලැබුණේ ඒ හේතුව මතය.Sri Lanka Latest News

ආණ්ඩුවෙන් පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට පණිවුඩයක්!

මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම අංක එකේ මාතෘකාවක් බවට පත්වන ලකුණු පහළ වුණේ පසුගිය සතිය ආරම්භයේ සිටම ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනකුම තමන්ගේ පළාත්වලට ගොස් පැවැත්වූ යම් යම් සාකච්ඡාවලදී හදිසි පළාත් සභා මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන ලෙසට හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කටයුතු කර තිබීමත් සමගය. ඒ අනුව මෙම නියෝජිතයන් පසුගිය සතිය ආරම්භයේදී තමන් නියෝජනය කරන පළාත්වලට ගොස් පොහොට්ටුව නියෝජනය කරන හිටපු ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් කැඳවීමට පියවර ගෙන තිබිණි. එහිදීද සියලු හිටපු මන්ත්‍රීවරුන් නොකැඳවා තෝරාගත් මන්ත්‍රීවරුන් පමණක් එසේ කැඳවීමට ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව පැවැති එක් රැස්වීමක හිටපු මන්ත්‍රීවරුන් 60ක පමණ පිරිසක් සිටි බව දැකගන්නට ලැබිණි. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් සියලු දෙනාම එම මන්ත්‍රීවරුන්ට කියා සිටියේ එකම එක කතාවකි. ඒ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් වහාම ඒ සඳහා සූදානම් වන ලෙසය. එමෙන්ම මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳවද මෙම ප්‍රබලයන් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.

අලුත් සන්ධානයක් එනවා!

‘හදිසි පළාත් සභා මැතිවරණයක් තියන්න ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා. ඒ හින්දා ඒකට ලෑස්ති වෙන්න. ඒකට තරග කරන ආකාරය ගැනත් අපි ප්ලෑන් එකක් ගහලයි තියෙන්නේ. දැනටමත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැට දෙනෙක් විතර ජනාධිපතිතුමත් එක්ක අලුත් සන්ධානයක් හදන්න ලෑස්ති කරලයි තියෙන්නේ. සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා වගේ මැති ඇමැතිවරු හුඟ දෙනෙක් පොහොට්ටුවෙන් අයින් වෙලා ඒ අලුත් සන්ධානය හදන්න මේ දවස්වල වැඩ කරනවා. ඒ සන්ධානයෙන් තමයි පළාත් සභා මැතිවරණය ඉල්ලන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඕගොල්ලොත් ඒ සන්ධානයෙන් ඉල්ලන්න ලෑස්ති වෙන්න….’ යන්න එහිදී ආණ්ඩුවේ නියෝජිතයන් පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටි කාරණය විය.

SendShareShare
Previous Post

සබරගමුව පළාත් සභාව විසුරුවා හැරලා අවුරුදු 5ක්! හිටපු මන්ත්‍රීවරු පවුල් පිටින් සභාවේ නිවාඩු නිකේතනයට ගිහින් සැප අරන්! ලයිට් බිලයි වතුර බිලයි විතරක් ලක්ෂ 47ක්! Sri Lanka Latest News

Next Post

හැමෝම හිතනවා රනිල් ප්‍රශ්න විසඳලා ඉවරයි කියලා! ඒ නිසා අපේ සමහරු රනිල්ගේ දෑත-කලව-කොන්ද ශක්තිමත් කරන්න හදනවා! බැසිල් ඉන්දියාවෙන් ගෙනා බිලියන 5 තමයි රනිල් තාම වියදම් කරන්නේ! රනිල් එක්ක අපිට කිසිම ගිවිසුමක් නෑ! කිරට හැදුවත් තෙලට හැදුවත් කොබෙයියා කොබෙයියාම තමයි! පටලගන්න එපා! පොහොට්ටුවේ මහාචාර්ය රංජිත්ගෙන් පොහොට්ටුවේ අයට පණිවුඩයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.