පොහොට්ටුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත්, කලව, කොන්ද ශක්තිමත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාම බව සියලු දෙනා වටහා ගත යුතු බවත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා තවම වියදම් කරන්නේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවෙන් ලබා ගත් බිලියන 05ක මුදල් බවකි.










