• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවා හෙට ඇරඹේ! ලංකාව ගැන හොයන්න බැෂෙලේගෙන් විශේෂඥ කණ්ඩායමක්?

September 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ පාර ජන්ද 47න් 10ක්වත් නෑ!!! ජිනීවා ජන්දෙන් ලංකාවට ඇපත් නැති වෙයිද?

New High Commissioner for Human Rights Michelle Bachelet attends the opening day of the 39th UN Council of Human Rights in Geneva on September 10, 2018. - In her first speech as head of the UN rights called Bachelet for the creation of a new "mechanism" tasked with preparing criminal indictments over atrocities committed in Myanmar, amid allegations of genocide against the Rohingya minority. (Photo by Fabrice COFFRINI / AFP) (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරය හෙට දිනයේ ආරම්භ වීමට නියමිත අතර ආරම්භක දිනයේම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රගතිය පිළිබදව එම කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් වාචික ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

පසුගිය පෙරවාරි මාසයේ පැවති මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වුණු මානව හිමිකම් යොජනාවලියට අනුකූලව හ්‍රි ලංකාව පසුගිය කාලය තුළ ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳව ප්‍රගතිය හෝ දුර්වලතා මෙම ප්‍රකාශයේදී ඇය විසින් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ යාවත්කාලීන බව පිළිබඳව ප්‍රකාශ කරමින් ඇය මීට පෙර පෙබරවාරි 21 දා සිය වාර්තාවෙන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සිදු කරන ලද නිගමන තහවුරු කිරීමට බලාලොරොත්තු වන බවයි.

මාර්තු සිට අගෝස්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තත්ත්වය ලිහිල් වෙමින් පවතින බව තවදුරටත් තහවුරු ඇය තහවුරු කිරීමට බලාපොරොත්තු වනබවද රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් එම කාලය තුළ සිදුවූ පොලිස් අත්අඩංගුවේදී වාර්තා වන මරණ සැලකිය යුතු ලෙස ඉහළ යාම ගැන ඇය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවත් යුද්ධයෙන් පසුව ජාත්‍යන්තර මානව හිමිකම් හා මානුෂීය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකීම් දැරීම කිසිදු ප්‍රගතියක් ශ්‍රි ලංකාව විසින් දක්වා නැති බවටද මෙම ප්‍රකාශයේදී ඇය කණස්සල්ල පළ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

2021 මාර්තු 23 දින සම්මත කරන ලද 46/1 මානව හිමිකම් යෝජනාවලිය මඟින් නියම කරන ලද ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලෙන නව විශේෂඥ කණ්ඩායමක් ආරම්භ කිරීම පිළිබඳව මහකොමසාරිස්වරිය විසින් නිවේදනය කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් බලගතු නව වගවීමේ ක්‍රියාවලියක් එකතු කර ගැනීමට හැකි වනු ඇතැයි ජිනිවා ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද හ්‍රි ලංකාවද මේ වනවිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සාමාජිකත්වය දරන රටවල් සෑම එකකම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට හ්‍රි ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව පිටු 14කින් යුතු වාර්තාවක් යවා ඇති අතර එමගින් සාමාජික රටවල් දැනුවත් කිරීමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇත.මෙවර සැසිවාරයද අන්තර්ජාලය ඔස්සේ පැවත්වීමට කටයුතු යොදා ඇත.

SendShareShare
Previous Post

හෝටල්වල සුද්දන්ට බොන්න දෙන්න පුලුවන්!

Next Post

නවසීලන්තයම හොල්ලපු ලංකාවේ IS ආදිල් පුතා ගැන කාත්තන්කුඩියේ අම්මා කියපු කතාව!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.