ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.
මේ වනවිට ගෑස් අනතුරු කීපයක් සිදුව ඇති බව කී විපක්ෂ නායකවරයා ගෑස්වල ප්‍රමිතිය බාල කොට ඇති බවට විද්වතුන් මත ප්‍රකාශ කොට ඇති බවද සදහන්කකළේ.යය










