ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සදහා සාමාජිකයන් තුන්සිය ගණනක් පුහුණු කරවූ බව පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයන්ම ප්‍රකාශ කොට ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ත්‍රස්ත විමර්ශන අංශය හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කර සිටියේය.










