• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව ආණ්ඩුව ගේන්න උදව් කරපු රවී ලියනගේට අයත් රයිගම් ලුණු එකට කෝටි ගාණක් හොයාගන්න ගහපු ගේම් එකක් ගැන ගම්මන්පිල රටට කියයි! වරායේ ලුණු කන්ටේනර් හිරකරලා බොරු ලුණු හිඟයක් මවාපෑවා! රුපියල් 100 ලුණු 300ට යැව්වා! හිරවෙලා තිබ්බ බහාලුම් 400න් 6ක් නිදහස් කළා! ඒවයේ තිබුණේ රයිගම් සමාගමේ ලුණු කිලෝ 168,000ක්! උපරිම මිල නීතිය කඩකරපු රයිගම්ලාට පාරිභෝගික අධිකාරිය මොනවත් කරන්නේ නැත්තේ ඇයි? කාගේ සාක්කුවලටද සල්ලි ගියේ? VIDEO I Sri Lanka Latest News

July 29, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මාලිමාව ආණ්ඩුව ගේන්න උදව් කරපු රවී ලියනගේට අයත් රයිගම් ලුණු එකට කෝටි ගාණක් හොයාගන්න ගහපු ගේම් එකක් ගැන ගම්මන්පිල රටට කියයි! වරායේ ලුණු කන්ටේනර් හිරකරලා බොරු ලුණු හිඟයක් මවාපෑවා! රුපියල් 100 ලුණු 300ට යැව්වා! හිරවෙලා තිබ්බ බහාලුම් 400න් 6ක් නිදහස් කළා! ඒවයේ තිබුණේ රයිගම් සමාගමේ ලුණු කිලෝ 168,000ක්! උපරිම මිල නීතිය කඩකරපු රයිගම්ලාට පාරිභෝගික අධිකාරිය මොනවත් කරන්නේ නැත්තේ ඇයි? කාගේ සාක්කුවලටද සල්ලි ගියේ? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලුණු ගෙන්වීමේදී රයිගම් සමාගම විසින් සිදු කරන ලදැයි කියන වංචාවක් සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී විශේෂ අනාවරණයක් කළේය.Sri Lanka Latest News

රයිගම් සභාපති රවී ලියනගේ මහතා මාලිමා ආණ්ඩුව ගෙන ඒමට උදව් කළ අයකු වීම නිසා අයථා ලෙස මුදල් උපයා ගැනීමට ඔහුට අවස්ථාව ලබා දුන්නාද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවද ඒ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

‘කුරුම්බා මෝල්ඩිව්ස්’ රිසෝර්ට් එකේදී අනුරට මාලදිවයින් ජනාධිපති විශේෂ රෑ කෑමක් දෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

වරෙන්තු පිට ඉන්න නාමල් ලංකාවට ආවා! කටුනායකින් බැස්සා! කෙළින්ම හම්බන්තොට බලා පිටත් වුණා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් සම්බන්ධයෙන් තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන් බව කී හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරියේදී තට්ට සෝමේ හෝ...

Read more
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper