අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දැමීමට රජය තීරණය කර තිබේ.
විදුලිබල අමාත්‍යවරයා සඳහන් කළේ අප්‍රේල් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත මිල සංශෝධනයට අදාළව මෙම මිල අඩුකිරීම සිදුකළ බවයි.
ඒ අනුව ඉන්ධන ලීටරයක මිල පහත පරිදි අඩුකෙරෙනු ඇත.
ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 60කින්
ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 135කින්
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 80කින්
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින්










