“ගෝඨාගම” විරෝධතාවයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය.
කොටුව පොලිසිය සහ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරා ඇති නඩු දෙකකට අදාළව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට භාර විය.










