දියත උයනේ මල් වෙළදාමේ නියුතු වෙළෙන්දන් විසින් ඊයේ දින එම ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබූහ.Sri Lanka Latest News
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සියලු දෙනාටම ටෙන්ඩර් කැදවීමට බලධාරීන් පියවර ගැනීම හේතුවෙන් මේ වනවිට තමන් අසීරුතාවට පත්ව සිටින බවකි.
මෙහි මල් වෙළෙන්දන් 80%ක් පමණ මෙවර ඡන්දය ලබා දුන්නේ මාලිමා ආණ්ඩුවට බවද ඔව්හු පැවසූහ.










