• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර වංචා දූෂණ විමර්ශනයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.Sri Lanka Latest News

ඒ, අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලවයි.

හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) පෙරවරුවේ අල්ලස් කොමිසමට ගිය ‍අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමති, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිවරයා මෙන්ම පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යවරයා ලෙසද ජගත් පුෂ්පකුමාර කටයුතු කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

SendShareShare
Previous Post

ලිපිලේඛන බාහිර පාර්ශ්වයන්ට දී සංවිධානාත්මක අපරාධවලට අනුබල දීලා! කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය CIDයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවෙන් විපක්ෂනායක සජිත්ට වාරණයක්! මීගමු සිද්ධිය ගැන ස්ථාවර නියෝග යටතේ තොරතුරු ඇහුවාම ඇමැතිවරයා ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරලා! I Sri Lanka Latest News

MORE NEWS

රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News
Exclusive

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්! උධෘත නීතිපතිට යවලා! CIDය අද අධිකරණයට කියයි! I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

කොළඹට මාරු කරපු තවත් බන්ධනාගාර නියාමකයෙක් මරුට! දැන් මරණ ගණන 28යි! I Sri Lanka Latest News

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජගත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

හොරා කාපු සල්ලි රටට ගේන්න කියපු මිනිස්සුන්ට වුණ දේ! හැම තැනම හමුදාව දාගෙන කරන්න හදන දේ! ගෝඨා පස්සට ගිහින් රනිල්ව ඉස්සරහට දාලා කරන්න හදන දේ! (VIDEO)
Exclusive

මීගමුවෙන් වැලිකඩට අරන් ගිය 21ක් බන්ධනාගාර රෝහලට යවලා! එක්කෙනෙක් මැරිලා! මොන තත්ත්වයක් යටතේ වුවත් මේ සිදුවීම් පිළිගන්න බෑ! ඔළුව උදුම්මවා ගත්ත එකත් එක්ක ආණ්ඩුවේ නොසැලකිළිමත්භාවයත් ඉදිරියට ඇවිත්! පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවෙන් විපක්ෂනායක සජිත්ට වාරණයක්! මීගමු සිද්ධිය ගැන ස්ථාවර නියෝග යටතේ තොරතුරු ඇහුවාම ඇමැතිවරයා ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරලා! I Sri Lanka Latest News

Load More
රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News
Exclusive

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්! උධෘත නීතිපතිට යවලා! CIDය අද අධිකරණයට කියයි! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක සම්බන්ධයෙන් පවතින නඩුවේ විමර්ශන අවසන් කොට උධෘත නීතිපතිවරයා වෙත යොමු කොට ඇති බව...

Read more
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

කොළඹට මාරු කරපු තවත් බන්ධනාගාර නියාමකයෙක් මරුට! දැන් මරණ ගණන 28යි! I Sri Lanka Latest News

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

ජගත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

හොරා කාපු සල්ලි රටට ගේන්න කියපු මිනිස්සුන්ට වුණ දේ! හැම තැනම හමුදාව දාගෙන කරන්න හදන දේ! ගෝඨා පස්සට ගිහින් රනිල්ව ඉස්සරහට දාලා කරන්න හදන දේ! (VIDEO)

මීගමුවෙන් වැලිකඩට අරන් ගිය 21ක් බන්ධනාගාර රෝහලට යවලා! එක්කෙනෙක් මැරිලා! මොන තත්ත්වයක් යටතේ වුවත් මේ සිදුවීම් පිළිගන්න බෑ! ඔළුව උදුම්මවා ගත්ත එකත් එක්ක ආණ්ඩුවේ නොසැලකිළිමත්භාවයත් ඉදිරියට ඇවිත්! පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper