• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවෙන් විපක්ෂනායක සජිත්ට වාරණයක්! මීගමු සිද්ධිය ගැන ස්ථාවර නියෝග යටතේ තොරතුරු ඇහුවාම ඇමැතිවරයා ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරලා! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්ථාවර නියෝග 27 (2) යටතේ රිති විරෝධී යැයි කතානායකවරයා විසින් තීන්දු කරන යම් ප්‍රශ්නයක් හැර මහ ලේකම්වරයාට දැනුම් දී ලැබ ඇති සියලු ප්‍රශ්න දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 7ක් ඉකුත් වන්නට මත්තෙන් නොයෙදෙන දිනකදී පිළිතුරු ලැබීමට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඇතුළත් කරනු ලැබිය යුතු බවත් ප්‍රශ්න අවසානයේ දී පොදු වැදගත්කමින් යුතු ප්‍රශ්නයක් අදාළ අමාත්‍යවරයාට විධිමත් ලෙස දැනුම් දීමකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයා හෝ පිළිගත් දේශපාලන පක්ෂ නායකයා විසින් අසනු ලැබිය හැකි බවට සඳහන් බවත් මේ යටතේ 2026.7.8 දින තමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවට අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කළ නමුත් ඒවා සභාවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුමට හේතුව රජය අනාවරණය කර තිබේ නම් එම හේතුව, තත්ත්වය පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් කිරිමට නියෝගය ලබා දුන් පාර්ශ්වය, එම නියෝගය ලබා දීමට පැවැති නෛතික ප්‍රතිපාදන සේම මේ නියෝග නිසිකලට ලබා දුන්නේද යන්න සේම මෙම සිදුවීමෙන් අද දිනට වාර්තා වන ජීවිත හානි හා දේපල හානි මෙන්ම මේ සම්බන්ධ ස්වාධින අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර එහි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මියගිය රැදවියන්ගේ තුවාල ලැබූ රැදවියන් රජය ලබා දීමට අපේක්ෂිත වන්දි සහ අනෙකුත් ක්‍රියාමාර්ග සේම නිලධාරීන්ගේ පවුල්වල ද ලබා දෙන වන්දි සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්ථිර කොමසාරිස් ජනරාල්වරයකු නොමැතිව ක්‍රියාත්මක වන කාලය සේම බන්ධනාගාර තුළ පවතින අධික තදබදය සහ ආරක්ෂක දුර්වලතා මේ සිදුවීමට බලපෑවේ නම් ඒවා නිවැරදි කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත් මෙවැනි සිදුවීම් වාර්තාව සැලකිල්ලට ගෙන රැදවියන්ගේ ජිවිත ආරක්ෂා කිරිමටත් මෙවැනි සිදුවීම් වළක්වා ගන්න රජය අනුගමනය කරන ජාතික වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජයෙන් විමසීමට අවස්ථාව නොදිම තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවත් තමා විසින් යොමු කළ මේ ප්‍රශ්න දේශපාලන විවාද නොව මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමට අදාළ දත්ත ලබා ගැනීමක් බවත් කල්තැබීමේ විවාදයේදී නිශ්චිත තොරතුරු ලබා නොදෙන නිසා සහ ඊයේ කල්තැබීමේ විවාදයේදී තමා විෂය භාර අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය හකුලවා ගැනීමක් බවත් මේ නිසා භාෂණයේ නිදහස පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ සිදුවීමෙන් පසු මීගමුවේ සිට බූස්ස බන්ධනාගාරයට ගෙන ගිය සිරකරුවකුගේ ජීවිතය පවා අහිමිවි ඇති බවත් සෙසු බන්ධනාගාරවල පවා සිදුවන දේ නොදන්නා නිසා මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් සභානායකවරයා මේ සියල්ල නොමග යවන ලෙස අර්ථදක්වන බවත් මෙසේ නොමග යැවීම් සිදු නොකර නිශ්චිත දත්ත තොරතුරු සභාගත කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් අවධාරනය කළේය.

SendShareShare
Previous Post

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර වංචා දූෂණ විමර්ශනයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

Next Post

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News
Exclusive

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්! උධෘත නීතිපතිට යවලා! CIDය අද අධිකරණයට කියයි! I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

කොළඹට මාරු කරපු තවත් බන්ධනාගාර නියාමකයෙක් මරුට! දැන් මරණ ගණන 28යි! I Sri Lanka Latest News

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජගත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

හොරා කාපු සල්ලි රටට ගේන්න කියපු මිනිස්සුන්ට වුණ දේ! හැම තැනම හමුදාව දාගෙන කරන්න හදන දේ! ගෝඨා පස්සට ගිහින් රනිල්ව ඉස්සරහට දාලා කරන්න හදන දේ! (VIDEO)
Exclusive

මීගමුවෙන් වැලිකඩට අරන් ගිය 21ක් බන්ධනාගාර රෝහලට යවලා! එක්කෙනෙක් මැරිලා! මොන තත්ත්වයක් යටතේ වුවත් මේ සිදුවීම් පිළිගන්න බෑ! ඔළුව උදුම්මවා ගත්ත එකත් එක්ක ආණ්ඩුවේ නොසැලකිළිමත්භාවයත් ඉදිරියට ඇවිත්! පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රනිල්ට වැලිකඩට යන්න වුණේ මෙන්න මේ නිසා! සම්පූර්ණ විස්තරයම තියෙනවා! I Sri Lanka Latest News
Exclusive

රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන්! උධෘත නීතිපතිට යවලා! CIDය අද අධිකරණයට කියයි! I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක සම්බන්ධයෙන් පවතින නඩුවේ විමර්ශන අවසන් කොට උධෘත නීතිපතිවරයා වෙත යොමු කොට ඇති බව...

Read more
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

කොළඹට මාරු කරපු තවත් බන්ධනාගාර නියාමකයෙක් මරුට! දැන් මරණ ගණන 28යි! I Sri Lanka Latest News

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

ජගත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

හොරා කාපු සල්ලි රටට ගේන්න කියපු මිනිස්සුන්ට වුණ දේ! හැම තැනම හමුදාව දාගෙන කරන්න හදන දේ! ගෝඨා පස්සට ගිහින් රනිල්ව ඉස්සරහට දාලා කරන්න හදන දේ! (VIDEO)

මීගමුවෙන් වැලිකඩට අරන් ගිය 21ක් බන්ධනාගාර රෝහලට යවලා! එක්කෙනෙක් මැරිලා! මොන තත්ත්වයක් යටතේ වුවත් මේ සිදුවීම් පිළිගන්න බෑ! ඔළුව උදුම්මවා ගත්ත එකත් එක්ක ආණ්ඩුවේ නොසැලකිළිමත්භාවයත් ඉදිරියට ඇවිත්! පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.