6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩංවියක නමක් සදහන් වීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද දිනයේදී අදහස් දැක්වීමක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම අනවශ්‍ය දෙයක් බවකි.










