අරගලය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා විසින් ලියන ලද පොතෙහි හිටපු යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාට චෝදනා එල්ල කර තිබීම පිළිබදව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් වීරවංශ මහතා වෙත බරපතළ ප්‍රහාරයක් අද පාර්ලිමේන්තුවේදී එල්ල කළේය.
මේ ඊට අදාළ වීඩියෝවය.