• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපාධිධාරී කෘෂි නිලධාරී පෙම්වතා කෘෂි සහකාර පෙම්වතිය මරා දැමූ තිරිසන් විදිහ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි! මුලින්ම ඇස්වලට තියුණු ආයුධයකින් කීපවරක්ම ඇනලා! ඊටපස්සේ බෙල්ල කපලා! I Sri Lanka Latest News

November 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහකාර නිලධාරිනියක ලෙස සේවයේ නිරතව සිටි උපාධිධාරිනියකව හෝමාගම උසාවිය පාරේ නිවෙසකදී ඇගේ පෙම්වතා වන උපාධිධාරී කෘෂි නිලධාරියා විසින් ඝාතනය කර ඇත්තේ ඇගේ ඇස්වලට තියුණු ආයුධයකින් කිහිප වරක් ඇනීමෙන් පසු ගෙල කපා බව එම දේහය සම්බන්ධයෙන් කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.Sri Lanka Latest News

එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවය. මරණකාරිය අතවරයට හෝ දූෂණයට ලක්ව නැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

සැකකරු ඇය ඝාතනයට යොදාගත් සෙන්ටිමීටර 27ක් දිගැති වක් වූ සෙන්ටිමීටර 17 තියුණු තත්ත්වයේ පවතින පිහියක් ද පොලිසිය මඟින් සොයා ගන්නා ලදි.

පසුගියදා (07) මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම සහකාර නිලධාරිනියක ලෙස සේවය කළ ඇහැලියගොඩ ගැටහැත්ත අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන විජේතුංග මුදියන්සේලාගේ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි අවිවාහක තරුණියකි.

ඝාතනයට ලක් වූ තරුණිය එදින සේවය නිම කර සිය මවට ඇමතුමක් දී ඉක්මනින් නිවෙස වෙත පැමිණෙන බවට පවසා ඇති බවත් ඇගේ දුරකතන ක්‍රියාවිරහිත වී නිවෙසට පැමිණීම ප්‍රමාද වීම නිසාවෙන් නිවැසියන් විසින් ඇය පිළිබඳ තොරතුරක් නැති බවට ඇහැලියගොඩ පොලිසියට ද පැමිණිල්ලක් කර තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එසේම සැකකාර ඝාතකයා සමඟ ඇය මාස හතරකට පමණ පෙර පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති බවත් දෙපාර්ශ්වයම දැනුවත්ව සිට ඇති බවත් ඉක්මනින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් කළ විමර්ශනයේදී අනාවරණය වූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ දැනුම් දීම මත ඝාතනයට සම්බන්ධ සැකකරු කළුතර දකුණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

SendShareShare
Previous Post

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ටෙලිකොම් එකේ තිබ්බ කොටස් ඔක්කොම විකුණලා! ගත්තේ කව්ද? තවම ප්‍රසිද්ධ කරලා නෑ! I Sri Lanka Latest News

Next Post

‘චිත්‍රසිරි’ වාර්තාව ක්‍රියාත්මක කරන්න! ජනපති ක්‍රිකට් හදන විදිහ ගැන මන්ත්‍රීවරුන්ට කියයි! ‘චිත්‍රසිරි’ වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ! අධිකරණ නියෝග තියෙනවා! අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවට කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට 2013 වස­රේදී යානා දහ­ය­කින් සම­න්විත ගුවන් බල­ඇ­ණි­යක් මිලදී ගැනී­මේදී යුරෝ­පීය ගුවන් සමා­ග­ම­කින් අමෙ­රි­කන් ඩොලර් මිලි­යන 2ක...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.