කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව නව මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අලි සබ්රි මහතා මීට ස්වල්ප මොහොතකට පෙර සිය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ.
කලින් අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර අලි සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිට්ටු හිතවතෙකු නිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේනතුවට පත් විය.










