• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆීල්ඩ් මාෂලුත් සජිත්ට එකතු වෙයි! කුරුණෑගලදී මහ ඉහළින් පිළිගනී! සජිත් ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)

October 20, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
ෆීල්ඩ් මාෂලුත් සජිත්ට එකතු වෙයි! කුරුණෑගලදී මහ ඉහළින් පිළිගනී! සජිත් ජනතාවට පොරොන්දුවක් දෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් ආර්ථික අර්බුධය විසදීමට නම් ඇති එකම විසදුම වන්නේ ජනතාව මත බදු නොපනවා රාජපක්ෂ පවුල විසින් පසුගිය දශකයකට ආසන්න කාලයක් විවිධ ගිවිසුම්, කොන්ත්‍රාත්, ගණුදෙනු හරහා හොරා කන ලද අපේ රටේ ධනය නැවත පවරා ගෙන එමගින් රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් හොරු ඇල්ලීම තුළින් ඔවුන් හොරා කන ලද ඩොලර් නැවත රටට ගෙනවිත් රටේ ආදායම වැඩි කර ගත හැකි බවත් කුරුණැගල බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයක් ලෙස කිසිදු දේශපාලන පළි ගැනීමක් හෝ පුද්ගලයන් ඉලක්ක කර ගෙන සිදු කරන දේශපාලන පළි ගැනීම් අනුමත නොකළත් අපේ රටෙන් හොරා කන ලද සියලුම ඩොලර් ටික, ඉදිරියේ දී ස්ථාපිත වීමට නියමිත සමගි ජන බලවේග රජයක් යටතේ ගෙන එන බවත් එම රජයේ රාජ්‍ය ආදායම වැඩි කිරීමේ බලය මුදල් ඇමතිට මෙන් ම හොරු අල්ලන ඇමතිටත් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ව්‍යාපාර, ඉල්ලුම, සැපයුම, අවශ්‍යතා ආදිය හකුලා දමමින් වත්මන් බංකොලොත්භාවයෙන් ගොඩ ඒම බවත් මේ වන විට පොලි ආනුපාතය පවා සියයට 30 ඉක්මවා ගොස් ඇති බවත් පැවසූ විපක්සනායකවරයා කියා සිටියේ වත්මන් රජය විසින් සාමාන්‍ය ජනතාවගේ කරපිට බදු බර නොපවටවා එය කෝටි ප්‍රකෝටිපතියන් මත පැටවිය යුතු බව යි.

කුරුණැගල නගරය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර නොනිදන නගරයක් බවට පත් කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලි නගරය වැනි නගර අප රට තුළ බිහි කළ යුතු බවත් රටේ ඩොලර් අර්බුධය විසදීම සදහා තොරතුරු තාක්ෂණය රට පුරා ව්‍යාප්ත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයම එකතු වෙයි! විශේෂ ප්‍රකාශයකට අස්සන් තියන්න සියල්ල ලෑස්තියි!

Next Post

අද මැච් එක ගහන්නම ඕන! නැත්නම් වැහි දෙයියෝ පිහිට වෙන්න ඕන! එහෙම නැති වුණොත් දෙයියන්ගේම පිහිට තමයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper