ඩොලර් ගෙවා වාහන ආනයනය කිරීමට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙතෙක් මුදල් අමාත්‍යංශයෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.
මේ වනවිට මෙම ලිපිය යොමු කොට මාස 3ක කාලයක් ඉකුත් වී ඇති බවද දැනගන්නට තිබේ.
මේ ආකාරයට වාහන ආනයනය කිරීමෙන් රට තුළ මතුව ඇති වාහන අර්බූදයට සහ ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකි බව මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී ඇත.
file:///C:/Users/ASUS/Downloads/Motor%20Vehicle%20Imports-%20Sinhala%20(1).pdf










