එළවළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් බව එළවළු ගොවීන් පවසනවා. (Sri Lanka Latest News)
එළවළු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විහිළුසහගත පෝස්ටු හුවමාරු කරන්නන් ගොවීන් මුහුණපා ඇති දුෂ්කරතා හඳුනාගෙන නැති බවයි එම ගොවීන් පෙන්වා දෙන්නේ.










