• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු ප්‍රචාරයක් යනවා! කිසිකෙනෙක් රැවටෙන්න එපා! මෙන්න ඇත්ත! I Sri Lanka Latest News

December 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බොරු ප්‍රචාරයක් යනවා! කිසිකෙනෙක් රැවටෙන්න එපා! මෙන්න ඇත්ත! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමඟි ජන බලවේගය විදිහට සියලු දෙනාම එකට හිඳිමින් සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත් කරන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.Sri Lanka Latest News

මන්ත්‍රීවරයා මේ බව පැවැසූවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“විශේෂයෙන්ම මේ දිනවල සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් දෙනවා, සමඟි ජන බලවේගයට විරුද්ධව. එය තමයි, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියන කතාව. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එය අමූලික බොරුවක්. මම හිතනවා, සමාජ මාධ්‍ය තුළ සහ සමහර ප්‍රසිද්ධ මාධ්‍යවල මේ කරන ප්‍රචාර ආණ්ඩුව විසින්ම සකස් කරන ලද ප්‍රවෘත්ති සහ ආණ්ඩුව විසින්ම නිර්මාණය කරන ලද ගජබින්න කියන එක. විපක්ෂ නායකතුමා ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළා. කිසිම හේතුවක් නිසා ආණ්ඩුවේ අගමැතිකම් ගන්න හෝ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙන්න සමඟි ජන බලවේගය සූදානම් නෑ.

ජනතාව දිනාගැනීමට නොහැකි ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මොකක්ද කරන්න උත්සාහ කරන්නේ. ජනාධිපතිවරයාට ආණ්ඩුවට පුළුවන් රට ගෙන යන්න. ඒකට බාධාවක් නෑ. ඔවුන්ට එකසිය තිස් ගණන් ඉන්නවා කියනවා. හැබැයි දැන් පේන්නේ දිනෙන් දිනම එක එක්කෙනා හැලෙමින් ආණ්ඩුව දියාරු වීම. මේක වහගන්න සමඟි ජන බලවේගය මන්ත්‍රීවරුන් සහ සන්ධාන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කරගන්න උත්සාහ කරමින් සිටින බව අපට පේනවා. වරප්‍රසාද යෝජනා කරනවා. හැබැයි මම එකක් සතුටින් කියනවා, මේ දක්වාම කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එකතු කරගන්න නොහැකි වෙලා තියෙනවා. මොන වරප්‍රසාදය දෙනවා කිව්වත් එහෙම ආණ්ඩුවට හේත්තු වෙන්න පුළුවන්කමක් නෑ.”

SendShareShare
Previous Post

කහවත්ත මවගේ ඝාතනයේ ඇත්ත සැකකරු පිහියත් එක්කම අල්ලා ගනී! සැකපිට රිමාන්ඩ් කර සිටි දියණිය නිදහස්! සිද්ධියට මුල රන්බඩු හොරකමක්! සැකකරු මරණ ගෙදරටත් ඇවිත් ඉඳලා! I Sri Lanka Latest News

Next Post

මිනිස්සු රවට්ටන්න රට වටේ යවපු බොරු වට්ස්අප් වීඩියෝව ආපු තැන.. කරපු තැන එළියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.