• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1956 ඉඳන් ශ්‍රීලනිපයත් එක්ක ගිය හැම පක්ෂයක්ම විනාශ වුණා! පොහොට්ටුවත් විනාශ වෙන්න කලින් තීන්දුවක් ගන්න! ආණ්ඩුවේ පසුපෙළ ‌ශ්‍රීලනිපය පන්නන්න කියයි!

January 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
1956 ඉඳන් ශ්‍රීලනිපයත් එක්ක ගිය හැම පක්ෂයක්ම විනාශ වුණා! පොහොට්ටුවත් විනාශ වෙන්න කලින් තීන්දුවක් ගන්න! ආණ්ඩුවේ පසුපෙළ ‌ශ්‍රීලනිපය පන්නන්න කියයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළ දා සිට එම පක්ෂය සමග එක්ව ආණ්ඩු කළ සියලුම පක්ෂ විනාශ වී ගිය බවත්, ඒ හේතුවෙන් වහාම ශ්‍රී ලනිපය සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවත් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ 1956 ශ්‍රීලනිපය සමග එක්ව ආණ්ඩු කළ මහජන එක්සත් පෙරමුණේ සිට 2015 යහපාලන ආණ්ඩුවේ සිටි එක්සත් ජාතික පක්ෂය දක්වා මෙම තත්ත්වය පොදුවේ දැකගන්නට ලැබුණු බවකි.

56 පිහිටුවූ ශ්‍රීලනිප ආණ්ඩුවේදී මහජන එක්සත් පෙරමුණ විනාශ වූ බව පෙන්වා දුන් ඒ මහතා 1970-77 මැතිනිගෙ ආණ්ඩු සමයේදී ශ්‍රීලනිපය සමග ආණ්ඩු කළ වාමාංශික පක්ෂ සියල්ලම විනාශ වී ගිය බවද කියා සිටියේය.

ඉන් අනතුරුව 2004 ශ්‍රීලනිපය සමග ආණ්ඩු පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ අද ආසන 3ට බැස විනාශ වූ බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා 2015 ශ්‍රීලනිපය සමග සන්ධානගත වූ ලංකාවේ විශාලතම තනි පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ආසන 1ට බැස විනාශ වී ගිය බවත් ප්‍රකාශ කර සිටියේය.

එම නිසා පොහොට්ටුවද මෙම තත්ත්වය වටහාගත යුතු බව කී ඒ මහතා සියලු පක්ෂ විනාශ කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග තවදුරටත් සන්ධානගතව සිටින්නේද යන්න පිළිබදව ගැඹුරින් විමසා බැලිය යුතු බවද කියා සිටියේය.

මීට අමතරව යම් පක්ෂයක් ඉදිරියේදී ශ්‍රීලනිපය හා එක්වන්නේ නම් එම පක්ෂය විනාශ වී යාම නොවැළැක්විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

SendShareShare
Previous Post

යෝෂිතවත් දැනගෙන හිටියෙ නැති… මහින්දට තිරුපති යන්න කෙන්යාවේ ඉඳන් සුපිරි ජෙට් එකක් එවපු… කව්ද මේ වේලුපිල්ලේ කනනාදන්?

Next Post

අපිට සැකයි හමුදා පාලනයකට යන්න හදනවද කියලා! වහාම පාර්ලිමේන්තුව කැඳවන්න!

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper