පසුගියද ආණ්ඩුව සම්මත කළ ඔන්ලයින් පනත පිළිබද මෙන්ම නව ත්‍රස්ත විරෝධී පනත පිළිබදව අමෙරිකාව කනස්සල්ල පළ කරන බව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද අමෙරිකානු ජනපද නියෝජ්‍ය ලේකම් එලිසබෙත් එම්. ඇලන් මහත්මිය පවසා සිටියාය.Sri Lanka Latest News
එහිදී ඇය සදහන් කර සිටියේ ආණ්ඩුව එම පනත් සංශෝධන කරන බව දැනුම් දී ඇති බවත්, තමන්ද ඊට සංශෝධන ලබා දීමට කටයුතු කරන බවත්ය.










