ජනතා අරමුදල් සහිත සේවක අර්ථසාධක අරමුදලේ මුදල්වලින් 90%ක් ආයේජනය කොට ඇත්තේ භාණ්ඩාගාර බිල්පත්වල බවත්, ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන බව කියමින් අත තැබීමට සැරසෙන්නේ මෙම අරමුදල්වලට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.











