මේ වනවිට පෝලිම් සංස්කෘතිය රට වටේ ඇතිවෙමින් පවතින බවඑස්.එම්.මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සුනිල් හදුන්නෙත්ති මහතා කී පරිදි ඩොලර් හෝ රටට එවා නොමැති බවකි.
එමෙන්ම අනුර කුමාරට ඡන්දය දීමට පැමිණි විදෙස්ගත ජනතාවට නැවත රට යාමට නොහැකිව පාස්පෝට් පෝලිමේ සිටින බවද ඒ මහතා කීය.










