ජාතික දේපොළ විකුණාගෙන කෑමේ ප්‍රතිපත්තිය ආරම්භ කළේ කර්මාන්ත විකිණීමෙන් බවත්, මේ වනවිට එය තැපැල් කන්තෝරුව විකුණාගෙන කෑම දක්වා ව්‍යාප්ත වී ඇති බවත් ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ඒ අනුව වත්මන් රනිල්-මහින්ද ආණ්ඩුවද ඉන්දියාව් අමූල් සමාගමට විකුණා දමා අවසන් කළ යුතු බවද සිල්වා මහතා කියා සිටියේය.
Sri Lanka Latest News










