අද දින පැවැත්වෙන 17 වැනි රණවිරු සැමරුමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කිරීමට පියවර ගෙන නොමැති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඊයේ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා සදහන් කර සිටියේ ඊට යුද ජයග්‍රහණය සදහා උර දුන් මහින්ද රාජපක්ෂ මහතාට හෝ ආරාධනා කොට නොමැති බවකි.










