• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිව උසාවි ගෙනාවාට ගල් අඟුරු වංචාව වහගන්න කන්ටේනර් පන්නපුව වහගන්න බෑ! මම ඉන්දියාවෙ ගිය එකටත් සමහරු කලබල වෙලා! නාමලුත් අතාරින්නේම නෑ! I Sri Lanka Latest News

January 29, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ Sri Lanka Latest News

“කාලිංග විශ්ව විද්‍යාලයෙන් මට ආරාධනා කරලා තිබුණා විශේෂ දේශනයකට ඉන්දියානු ජනරජ දිනයේදී. ඉතින් මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමක් විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෙලා දේශනය කරලා ආවා. ඉතින් මෙහේ සමහර අය කලබල වෙලා යම්කිසි කෙනෙක්ට දේශනයක් දෙන්න විශ්ව විද්‍යාලයකට ආරාධනා කරාම කලබල වෙන්න ඕන නෑ. ඒ නිසා ඉතින් ඒ අයට කියන්න ඕන මේක පළවෙනි දේශනයක් නෙවෙයි තව ඉස්සරහට තව යන්නත් තියෙනවා. මට ලැබෙන පිළිගැනීමද, තවත් කෙනෙක්ට ලැබෙන පිළිගැනීමද හොයනවට වඩා ආණ්ඩුව ආපු කාරණය කරගන්න බැරි උන නිසා තමයි කලබල වෙලා තියෙන්නේ. මේ අය ආවේ රටේ ජනතාවට සේවය කරන්න සහ මේ සිස්ටම් එක වෙනස් කරන්න. ඉතින් තිබුනටත් වඩා සිස්ටම් එක පස්සට ඇදගෙන යන ගමන් මේ සම්පූර්ණ සිස්ටම් එක විනාශ කරගෙන යන තැනට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා තමයි මට දැනෙන්නේ මේ අය කලබල වෙලා තියෙන්නේ කියලා. මොකද ඒ අයටත් දැනෙනවා ඇති දැන් ටික ටික සමාජය තුළින් රට තුළින් තමන්ට විරෝධයක් එල්ල වෙන කියන කාරණය ගැන. ඔව් දැන් මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුව ඇතුළම එක්තරා ඇමතිවරයෙක් නැගිටලා කිව්වනේ ජනවාරි මාස හිරේ දානවා කියලා. පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යවරයෙක් ඉස්සරහ පේලියේ නැගිටලා කිව්වා ජනවාරි මාසෙ බලාගමු හිරේ දානවා කියලා අවශ්‍ය කැඳවීම වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට කණගාටුයි. අන්දරේ රජවෙලා . අද රජ අන්දරේ කෙනෙක් වෙලා ඉන්නකොට පැලවත්තෙන් පත් කරපු පොලිස්පතිවරයා රටේ පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දන්නේ නෑ.

මට අපරාධ පරීක්ශණ
දෙපාර්තමේන්තුවට එන්න කියලා ලියුම එන්න සතියකට පෙර හම්බන්තොට උසාවියට මෝසමක් දාලා, පොලිසියත් කැඳවලා උසාවියට මට පෙනී සිටින්න එදිනට වෙන්නෑ කියලා කියලා දැනුම් දුන්නා. මාධ්‍යයෙත් ගියා. ඒ එක්කම ඉතිං මාලිමාවේ සම්බන්ධ බොහෝ අය කලබල වෙලා මට බනින්නත් පටන් ගත්තා. හැබැයි අනිත් පැත්තට උදේ නවය හමාරට පෙනී හිටින්න කියලා නමයයි පනහට ලියුමක් ගෙනත් දෙනවා තංගල්ලට. පොලිස්පතිවරයා දන්නේ නෑ තංගල්ල ඉඳලා කොළඹට තියෙන දුර ගැන. ඉතින් නමය හමාරට එන්න කියලා නමයයි පනහට ලියුම ගෙනත් දීලා තංගල්ලෙන් කොළඹට එන්න කිව්වම කොහොමද එන්නේ? අනික එදා දිනේ කොහොමත් හම්බන්තොට උසාවි දිනේ. ඒ නඩුවත් පොලිසිය තමයි මෙහෙයවන්නේ. ඒ නඩුවත්, අර උද්ඝෝෂණයට ගිහිල්ලා හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ බේරගන්න. ඒ පොලිස්පතිවරයා කොහෙද සංවිධානාත්මක අපරාධ නවත්වන්නේ පොලිස්පතිවරයා දන්නේ නැත්නම් තමන්ගේ පොලිසිය මොන අධිකරණයද මොන තැන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔහු ඊට පස්සේ එතනින් එහාට සංවිධානාත්මක අපරාධ වළක්වගන්නව තියා රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්නවත් මේ පොලිසියට හැකියාව ලැබේද කියලා පොලිස්පතිවරයා සමග පොලිසියට හැකියාවක් ලැබේද කියලා ප්‍රශ්නයක් තියෙනවා.

ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ කරුණාකරලා අන්න අර ජනාධිපතිවරයා දීපු චෙක් ටික බවුන්ස් වෙලා රිටන් වෙලා. දැන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් හෝ සාමාන්‍ය මාධ්‍යවේදියෙක් විදියට ඔබ දීපු චෙක් එකක් රිටන් වුනොත් මොකද කරන්නේ? ඔබ ලබා දුන්නු චෙක් එකක් අගරු වුනොත් මොකද වෙන්නේ? ජනාධිපති දුන්න චෙක් ටික රිටන් වෙලා. සුළි කුණාටුවට අහුවෙච්ච ජනතාවට ෂෝ එක නම් දානවා උත්සව කරනවා මෙහේ චෙක් රිටන් වෙනවා.දැන් තමයි ඇත්තටම බංකොලොත් වෙලා තියෙන්නේ කලින් බංකොලොත් කිව්වට චෙක්
රිටන් උනේ නෑනේ.

වර්තමාන ජනාධිපතිවරයට වුණත් ඔහුගේ ජීවන රටාව සම්බන්ධයෙන් අපි චෝදනා නගන්නෙ නෑ. පොලිසිය වට කරගෙන ජොගින් යනවා දැක්කා. අපි ඒකට වැරැද්දක් දකින්නේ නෑ ඔහු ජනාධිපතිවරයෙකු ලෙස ආරක්‍ෂා වෙන්න ඕන ඒ වගේම ජනාධිපතිවරයෙක් රාජකාරී මට්ටමෙන් තීන්දුවක් තීරණයක් ගත්තම ඒ තීන්දුව ආරක්ෂා කරේ නැත්නම් මේ සිස්ටම් එක කඩා වැටෙනවා මින් ඉදිරියට කිසි කෙනෙක් තීන්දු තීරණ ගන්නේ නෑ, කිසිම රාජ්‍ය නායකයෙක් තීන්දු තීරණ ගන්නේ නෑ . ,මතක තියාගන්න ඕනේ රටක් රාජ්‍යයක් පාලනය කිරීම හුදෙකලාව කටයුතු කරන්න බෑ ගෝලීය දේශපාලනය ඇතුළෙ අපි ඉන්නෙ.ඉතින් මේ රටේ නායකයො හිතනවා නම් මේ රටේ හැංගිලා මේ රට ඇතුළත විතරක් තියාගෙන රටින් එළියට යන්නේ නැතුව පැලවත්ත වටේ ඉඳන් රට පාලනය කරගන්න පුළුවන් කියලා ඒක විහිළුවක්. පැලවත්ත ඇතුලෙ තියාගෙන රාජ්‍යයක් පාලනය කරන්න බෑ කියන එකත් මතක තියාගන්න ඕන.

ගරු විනිශ්චකාරවරු සම්බන්ධයෙනුත් මෙවැනිම ආකාරයේ ගැටලු මතු වෙලා තියෙනවා. ඔවුන්ට ස්ථාන මාරුවීම් දුන්නා තවමත් සමහර විනිශ්චකාරවරුන්ගේ දරුවන්ට පාසලුත් නෑ. අත්තනෝමතික විදියට ආණ්ඩුව අධිකරණ පද්ධතියට ඇඟිලි ගහන්න උත්සාහ කරනවා. පොලිසියට ඇඟිලි ගහන්න උත්සාහ කරනවා. ඔය පොලිසිය පහුගිය කාලේ හරියට වැඩ කරන නිලධාරීනුත් මාරු කරලා තියෙන්නේ. ආණ්ඩුවට තමන්ගේ උවමනාව පරිදි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ආණ්ඩුවේ මැති ඇමතිවරු හිතන් ඉන්න දේ උනේ නැත්තං ඔවුන් හිතන් ඉන්න විදිහට පොලිසිය හැසුරුණේ නැත්නම් අධිකරණයේ හැසිරෙන්නේ නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව හැසුරනේ නැත්නම් ඒක ඔවුන්ට හොඳ නෑ හැබැයි ඔවුන් කියන විදිහට ගල් අඟුරු ගෙනාවම දඩයක් ගහලා යවන්න පුලුවන්නම් බාල ගල් අඟුරු ගෙනල්ලා කොටි හත්සිය පනහක් ටෙන්ඩර් කඳවන්නැතුව සීමිත ටෙන්ඩරයකින් කැදවලා එළියට දෙන්න පුළුවන් නම් , කන්ටේර් තුන්සීය විසිතුනක් එළියට පන්නන්න පුළුවන්නම්, තුනක, කුඩු තියෙනවා කියලා දැනගෙනත් ඔවුන්ට ඕන වෙලාවකට පන්නන්න පුළුවන් නම් එතකොට පොලිසියත් හොඳයි නීතිපතිතුමත් හොඳයි අධිකරණයත් හොඳයි හැබැයි ඔවුන්ට විරුද්ධව යනකොට තමයි මේ එකක්වත් ඔවුන්ට හොඳ නැති වෙන්නේ කරුණාකරලා දැන්වත් ආණ්ඩුව මේක තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඉතින් ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නෑ.

SendShareShare
Previous Post

ඌබර් පික්මී දුවන්නත් බෑ! ඒ පාර මාළු කඩ අරින්නත් මොකක්ද යකෝ මේ නීතිය? රස්තියාදුකාරයන්ට ගිය රට! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙළියගේ කෝටි 3ක් අතේ තියාගෙන සිටි කෝටිපති ව්‍යාපාරිකයකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට අරන්!  I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.