• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින් මහඡන්දයක් තිබ්බත් ජනාධිපතිවරණය නියමිත පරිදි තියන්නම වෙනවා! සල්ලි වෙන් කරලාත් ඉවරයි! ඒ සල්ලි මහඡන්දෙට ගන්න බෑ! මහඡන්දයක් තියනවා නම් ජනාධිපතිතුමා ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබා දෙන්න ඕනෑ! මැතිවරණ කොමිසම ඡන්ද දෙකම තියන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

March 18, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!
Share on WhatsAppShare on Facebook

මුලින් පවත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයද යන්න පිළිබදව කතිකාවක් සමාජය තුළ නිර්මාණය වී තිබේ.Sri Lanka Latest News

මුලින් මහමැතිවරණයක් පැවැත් වීමට සියළු පාර්ශ්ව එකග වුවද, නියමිත කාලය තුළ පැවැත්විය යුතුව තිබෙන ජනාධිපතිවරණය කිසිසේත්ම කල් දැමීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද අයිලන්ඩ් පුවත්පත සමග පවසා තිබේ.

මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා, 2024 අයවැය ලේඛනයෙන් දැනටමත් මුදල් වෙන් කර තිබේ.

එසේ වෙන්කර තිබෙන මුදල් කිසිදු හේතුවක් නිසාවත් මහමැතිවරණය වෙනුවෙන් වියදම් කළ නොහැකි බවද සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පවසා තිබේ.

ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියද, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කර නොමැති නිසා, ඒ සදහා වූ අරමුදල් ඒකාබද්ධ අරමුදලෙන් ජනාධිපතිවරයා විසින් ලබා දිය යුතු යැයි සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් පවසයි.

SendShareShare
Previous Post

කැනඩාවේදී ඝාතනය වූ දර්ශනී සහ දරුවන්ගේ අවසන් කටයුතු සිදුකරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සජබෙට 39%යි! මාලිමාවට 20%යි! 24%ක් තවම තීන්දුවක් අරන් නෑ! ඒකෙනුත් බහුතරය දිනන පැත්තට! අපිට ජයග්‍රහණය ගැන සැකයක් නෑ! අලුත්ම සමීක්ෂණ වාර්තාවේ තොරතුරු මරික්කාරුත් එළියට දමයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ සක්‍රීයව කුමන්ත්‍රණය කර ඇති...

Read more
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper