• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන්නාගොඩට තහංචි දැමූ එංගලන්තය කරන්නාගොඩගේ පොතටත් තහංචියක් දමයි! I Sri Lanka Latest News

September 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කරන්නාගොඩට තහංචි දැමූ එංගලන්තය කරන්නාගොඩගේ පොතටත් තහංචියක් දමයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ග්‍රන්ථය එංගලන්තයේ අලෙවියෙන් ඉවත් කිරීමට Amazon පියවර ගෙන තිබෙනවා.Sri Lanka Latest News

‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ නමැති මෙම ග්‍රන්ථය කරන්නාගොඩගේ ස්වයං ලිඛිත චරිතාපදානයක්.

 ඉංග්‍රීසි මුද්‍රණය පොත් අලෙවිකරණයේ ද යෙදෙන ඔන්ලයින් වෙළෙඳපොළක් වන Amazon එංගලන්ත ශාඛාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය විසින් ඇමේසන් හි රාජ්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත කරන ලද ඉල්ලීමකට අනුවයි.

කරන්නාගොඩගේ මෙම අලෙවි කිරීම තුළින් එංගලනතයේ සම්බාධක නීති උල්ලංඝනයක් සිදුවන බවට එම ව්‍යාපෘතිය අදාළ සමාගම වෙත දන්වා තිබුණා.

බ්‍රිතාන්‍ය සම්බාධකවලට යටත් පුද්ගලයෙකුට රාජකීය මුදල් ඇතුළුව සම්පත් ලබා දීම සාපරාධී වරදක් වන අතර එයට වසර හතක් දක්වා සිර දඬුවම් ලැබිය හැකියි.

මෙය හේතුකොටගෙන කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇමේසන් එංගලන්ත ශාඛාව විසින් මේ බව ලිඛිතව දැන්වූ බව ද අදාළ ව්‍යාපෘතිය සඳහන් කරනවා.

මෙම ග්‍රන්ථයේ ප්‍රකාශකයා වන්නේ  Penguin Random House India ආයතනයයි. එය බ්‍රිතාන්‍යය පදනම් කොටගෙන ක්‍රියාත්මක ලොව දැවැන්තම ඉංග්‍රීසි පොත් ප්‍රකාශන ආයතනයක්.

පසුගිය මාර්තු 24 වැනිදා වසන්ත කරන්නාගොඩ ඇතුළු මෙරට කිහිපදෙනකුට එංගලන්ත රජය විසින් සම්බාධක පැනවීම පසුබිම් කොටගෙන අදාළ පියවර ගෙන තිබෙනවා.

ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙගුලාසි 2020 යටතේ ඔහු වෙත සම්බාධක පැනවුණා. ඒ 2005 – 2009 කාලය තුළ මෙරට යුද ගැටුම් පැවති කාලයේදී නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් නීතිවිරෝධී ඝාතන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කළ බව කියමින් කරන්නාගොඩ ඇතුළු සිව්දෙනකුට සම්බාධක පැනවීමට එංගලන්ත රජය පියවර ගත්තා.

ඔවුන් වෙත සම්බාධක පැනවීම ඉල්ලා සිටීමට ද ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය පියවර ගෙන තිබුණා.

SendShareShare
Previous Post

අනුර කච්චතිව් යද්දී විපක්ෂනායක සජිත් දෙහිඅත්තකණ්ඩියේ ගොවි උද්ඝෝෂණයක් මැද්දට යයි! වී මිල-පොහොර-අලි ප්‍රශ්න-වන්දි ගැන ගොවීන් සජිත්ට දුක කියයි! සජිත් ගොවීන්ට පොරොන්දුවක් දෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

ඊයේ ඇෆ්ගනිස්තානයේ භූකම්පනයකින් 800කට වඩා මැරුණා! අද සුඩානයේ නායයාමකින් 1000කට වඩා මැරිලා! එක්කෙනෙක් විතරක් බේරිලා! I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.