ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති අද (04) අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.Sri Lanka Latest News
ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සේවක ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.
අද (03) පස්වරුවේ නිවේදනය කර තිබුණි.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කරමින් සිදුකිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් මුල්කරගනිමින්.










