• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂයට ලොකු කාර්යභාරයක් තියෙනවා! මාර්තු 21 අයවැය විවාදය ඉවර වුණාම මැතිවරණ කටයුතු පටන්ගන්න! සජිත් ඇතුලු විපක්ෂය මැතිවරණ කොමිසම ඇතුළට ගිහින් ඉල්ලීමක් කරයි! VIDEO I Sri Lanka Latest News

February 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වසර ගණනින් පළාත් පාලන මැතිවරණය කල් දමන විට සමගි ජන බලවේගය අධිකරණයට ගොස් මැතිවරණය පැවැත්විය යුතු බවට අධීකරණ ක්‍රියාදාමය ඉටු කරමින් ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළ බවත් පැරණි නාමයෝජනා මත තිබූ ගැටලුකාරි තත්ත්වය මත ඒවා අවලංගු කර නව නාමයෝජනා වැඩපිළිවෙළකට ප්‍රවේශවිය යුතු ය යන්නට සියලු දෙනා කෙන්දේසි විරහිතව සහයෝගය දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් අයවැය ක්‍රියාදාමය තුළ විශාල කාර්යභාරයක් ඇති බවත් මේ වන විට දෙවැනිවර විවාදය පවත්වා 25 වැනි දා ඡන්දය විමසන බවත් ඉන්පසු කමිටු හා කාරක සබා අවස්ථා ක්‍රියාත්මක බවත් ඒ කාලයේ ව්‍යවස්ථාදායකයේ කාර්ය ඉටු කරන්න මන්ත්‍රීවරුන් සියලු දෙනා බැදී සිටින බවත් සභාවේ පමණක් නොව විවිධ කමිටු ඇති බවත් මේ අයවැය කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථාදායකය තුළ ඉටු කළ යුතු වගකීම ඉටු කර කරන්න අවස්ථාව ලබා දී මාර්තු 21න් පසුව මැතිවරණ වැඩසටහනට යොමුවන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් අනතුරුවය.

විවිධ කණ්ඩායම් මැතිවරණ කල් දමන්න අහනවා ඉල්ලනවා කියා කතා කියන බවත් මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අතිශය සංකීර්ණ දෙයක් බවත් අලුතින් පාර්ලිමේන්තුවට ආව අයට මේවා මහලොකු දේවල් ලෙස නොපෙනුනත් ඒවා ගැන ඔවුන් දන්නේ නැත්නම් පොත්පත් කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම නිසා අයවැයෙන් පසු මේ මැතිවරණ කටයුතු කරන්න කියා ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට සම්බන්ධ පාර්ශ්ව මැතිවරණ කොමිසම රූකඩයක් ලෙස සලකන්න රජයේ නායකයන් කටයුතු කරන බවත් ආණ්ඩුවට මැතිවරණ පවත්වන දින නාමයෝජනා ලබා දෙන දින ආදිය තීරණය කළ නොහැකි බවත් ආණ්ඩුවේ අය මේවා පටලවාගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පිටි 10කින් අඩු කරපු නිසා පානුත් 10කින් අඩුවෙයි! I Sri Lanka Latest News

Next Post

අමුඅමුවේම ජීවන වියදම් දර්ශකය උල්ලංඝනය කරලා! ආණ්ඩුවේ පඩි වැඩිකිරීම ගැන රාජ්‍ය සේවකයන් කෙඳිරි ගාන්න පටන් ගනී! තැපැල් සේවකයන් මුලින්ම එළියට බහින්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.