• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ චැනල් ෆෝ චෝදනා එල්ල වූ පිල්ලෙයාන්ට ‌එරෙහිව පොහොට්ටුවෙන් විනය පියවර නෑ! මහලේකම් සාගර තහවුරු කරයි! I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
පාස්කු ප්‍රහාරයේ චැනල් ෆෝ චෝදනා එල්ල වූ පිල්ලෙයාන්ට ‌එරෙහිව පොහොට්ටුවෙන් විනය පියවර නෑ! මහලේකම් සාගර තහවුරු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දා චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩ සටහන මගින්, ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය සහ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව ප්‍රබල චෝදනාවක් ඉදිරිපත් වී තිබුණද, ඔහුට එරෙහිව, කිසිදු විනය පියවරක් නොගැනීමට පොහොට්ටු පක්ෂය තීරණය කොට ඇත.Sri Lanka Latest News

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා බරපතළ බවත්, එබැවින්, පිල්ලෙයාන්ට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂය අපේක්ෂා කරන්නේ දැයි, පොහොට්ටු පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතාගෙන් මෝර්නිං පුවත්පත විමසා ඇති අතර, එහිදී, පක්ෂයට කිසිසේත්ම එවැනි අදහසක් නැති බව මහලේකම් වරයා එහිදී පවසා තිබේ.

පිල්ලෙයාන් මහතා පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු නොවන නිසා, ඔහුට එරෙහිව කොහොමත් විනය පියවර ගැනීමේ හැකියාවක් පක්ෂයට නැති බවසන මහලේකම් සාගර කාරියවසම්, මේ වන විටත්, පිල්ලෙයාන් මහතා ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙන බවද පවසයි.

SendShareShare
Previous Post

රාජ්‍ය නිලධාරීන්ගේ අකටයුතුකම් ගැන පැමිණිලි කරන්න වෙනමම දුරකතන අංකයක්! පැමිණිල්ලක් තියෙනවා නම් දැන්ම 1905 කියන්න! Sri Lanka Latest News

Next Post

ඥනසාර හිමියන් උසාවියේදී වරද පිළිගනී! ලක්ෂ 3ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

MORE NEWS

රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Load More
රනිල් සාගලත් එක්ක මහින්දව බලන්න කාල්ටන් එකට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

මහින්දට ඇවිදගන්නවත් බැරිව මග වැටි වැටී යනවා! රනිල් දෙකට තුනට වකුටු වෙලා! අපහාසයක් කරනවා නෙමෙයි ලෝකෙට විහිළුවක් නොවී දැන්වත් විශ්‍රාම ගන්න! ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න! මාලිමා මන්ත්‍රීගෙන් මහින්දටයි රනිල්ටයි අවවාදයක්!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇතිබව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පවසනවා. Sri Lanka...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper