අද දිනයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා තමන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ කාර්යාලයේ සාකච්ඡාවන්ට සහභාගී වූ බව පිළිගත් නාගමුව මහතා එම සාකච්ඡාවන්ට අනුර කුමාර දිසානායක මහතාද සම්බන්ධ වී සිටි බව කියා සිටියේය.










