• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මාර ප්‍රවෘත්තියක්! ආර්ථික අර්බූදය දරුණු නිසා අම්මලා ළමයි හදන එකත් නවත්වලා…! මහබැංකුවේ අලුත්ම වාර්තාවකින් හෙළිවෙයි!

April 8, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න මාර ප්‍රවෘත්තියක්! ආර්ථික අර්බූදය දරුණු නිසා අම්මලා ළමයි හදන එකත් නවත්වලා…! මහබැංකුවේ අලුත්ම වාර්තාවකින් හෙළිවෙයි!
Share on WhatsAppShare on Facebook

පවුල් සැලසුම් සඳහා 2021 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් 225,492 දෙනකු අලුතෙන් යොමු වී තිබූ අතර, ඉන් 29,993 දෙනකු වන්ධ්‍යකරණ සැත්කම්වලට ලක්කොට ඇති බැව් ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දී පවුල් සැලසුම් සඳහා අලුතෙන් 96,693 දෙනෙකු යොමුවී තිබූ අතර එය කැපිපෙනෙන වැඩිවීමක් බවද එම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි.

2012 වර්ෂයේ වන්ධ්‍යකරණ සැත්කම් 21,109ක් සිදුකොට තිබු අතර, එම වර්ෂයෙන් පසුව වැඩිමවන්ධ්‍යකරණ සැත්කම් සංඛ්‍යාවක් සිදුකොට ඇත්තේ 2021 වර්ෂයේ බවද මෙකී වාර්තාවේ දැක්වෙයි.

2021 වර්ෂය තුළ පවුල් සැලසුම් සංවිධාන යටතේ 28,531 දෙනකු ලූප්ස් පැළද තිබූ අතර 44,462 දෙනකු ගිලින පෙති භාවිත කොට තිබුණි.

එන්නත්කරණය සඳහා ද 79,622 දෙනකු යොමුකොට ඇත.

lankasara

SendShareShare
Previous Post

බ‍්‍රැන්ඩික්ස් ‘RightToRead’ වැඩසටහන ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපනයේ නව පිටුවක් පෙරලීමට පෙරමුණ ගනී…

Next Post

මහින්ද හිටපු ගෙදර ගෝඨා ගනී! යතුරත් අතට අරන්! EXCLUSIVE

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper