පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තුවක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට ආපන ශාලා හිමියන් පියවර ගෙන ඇත.
එමෙන්ම රෝල්ස්, පැටිස්, පරටා, බිත්තර රොටි, එළවලු රොටි මිලද රුපියල් 10ත් 20ත් අතර ගණනකින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.