අද මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසනවා.Sri Lanka Latest News
ඔහු වැඩිදුරටත් පැවසුවේ රාත්‍රි කාලයේ දුම්රිය ධාවනයේදී වන අලි දුම්රියේ ගැටීම් බහුල ලෙස වාර්තාවන බවයි.
ඊට විසදුම් නොලැබීම හේතුවෙන් මෙලෙස ධාවනයෙන් ඉවත් වන බවයි, කොළඹදී අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හෙතම කියා සිටියේ.










